Trending Newsඑසැන පුවත්දේශීය

අනු නාහිමි ධුරයට ආනන්ද හිමි පත්කළ බවට මල්වතු විහාරයට දැනුම්දීමේ චාරිත්‍රය ඉටු කෙරේ….

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි ධුරයට අභිනවයෙන් තේරී පත්වූ බවට මල්වතු විහාරයට නිල වශයෙන් දැනුම්දීමේ පෙනුම් ගමන් චාරිත්‍රය ඊයේ (01) පැවැත්වින..

මේ අවස්ථව සඳහා මල්වතු අස්ගිරි විහාරයන්හි මහ නාහිමිවරුන්, නාහිමිවරුන්, ලේඛකාධිකාරී හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් එක්ව සිටියහ..

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් පත්වූ බවට මල්වතු පාර්ශ්වයට නිල වශයෙන් දැනුම් දීම හෙවත් පෙනුම් ගමන් යාමේ චාරිත්‍රය ඊයේ (01) සිදු කෙරිණ..

සියවස් තුනකට අධික කලක සිට සිදුකරනු ලබන මෙම චාරිත්‍රය මඟින් සෙන්කඩගලපුර මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ සමගිය සහ සහෝදරත්වය ප්‍රදර්ශනය කරයි.

මේ අවස්ථාව සදහා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්, නාහිමිවරුන්, ලේඛකාධිකාරී හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ රැසක් එක්ව සිටියහ..

Related posts

பாகிஸ்தான் சென்றுள்ள மலாலா

Mohamed Dilsad

ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවට හා ඒ අවට පුද්ගලයන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

එජාපයෙන් පළාත් පාලන නව නියෝජිතයින් දිවුරුම්දීම අද

Mohamed Dilsad

Leave a Comment