Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට …!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

ගාලු මුවදොර අරගලයේ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයන් පාලනයට කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පුකාශ සටහන් කර ගැනීමට රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම.ට නියමැබව සඳහන්.

සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

Related posts

Two underworld gang members shot dead in Kottawa

Mohamed Dilsad

කීර්තිබණ්ඩාරපුර රථ වාහන ස්ථානාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Editor O

Hong Kong rejects asylum for Lankans who sheltered Snowden

Mohamed Dilsad

Leave a Comment