Trending News

කීර්තිබණ්ඩාරපුර රථ වාහන ස්ථානාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කීර්තිබණ්ඩාරපුර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථ රියදුරෙකුගෙන්, රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් රථ වාහන අංශ ස්ථානාධිපති වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක්

Mohamed Dilsad

ஜம்மு காஷ்மீரில் பாதுகாப்பு நிலைமை

Mohamed Dilsad

Licence for 9mm pistols cancelled

Mohamed Dilsad

Leave a Comment