Trending Newsඑසැන පුවත්දේශීය

බණ්ඩාරගම වෙඩි තැබීමක්…!

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසළදී අද (21) සවස 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි. .

මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉළක්ක කර නාඳුනන වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැති බව පොලීසිය කියයි..

පොලීසිය පැවසුවේ ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉළක්ක කර තබා ඇති බවය.

Related posts

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවධානමක්…!

Editor O

Train breaks down between Ragama and Ganemulla

Mohamed Dilsad

කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment