Trending Newsඑසැන පුවත්දේශීය

ඩයනා ගමගේට වරෙන්තු

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (21) වරෙන්තු නිකුත් කළාය.

Related posts

அனைத்து ஊடகங்களும் ஒன்றிணைந்து டெங்கு ஒழிப்பு வேலைத்திட்டம்

Mohamed Dilsad

Parliament Road closed due to Protest

Mohamed Dilsad

පීඩන අවපාතයක් පිළිබඳ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment