Trending News

ගාලු කුමාරි ගිංතොටදී පිළි පනී ; දුම්රිය මාර්ගය ට දැඩි හානි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීළි පැනීමකට ලක්වී තිබේ.

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056ඒ ගාලු කුමාරී ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇත.

දුම්රිය පීළි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානී සිදුව ඇත.

Related posts

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණිය ඇප මත මුදා හරී

Editor O

“Tax collection should be more efficient and systematic for strong national economy” – President

Mohamed Dilsad

Murder of 2 Missing Businessmen: Overseas travel ban imposed on five Policemen

Mohamed Dilsad

Leave a Comment