Trending Newsඑසැන පුවත්දේශීය

බලාගාර ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමේ : ජල විදුලි නිෂ්පාදන ධාරිතාව ඉහළ ට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම 15 වෙනිදා වනවිට, පිටාර මට්ටමට අඩි 6ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 7ක් දක්වා ආසන්න වි ඇති බව සඳහන්

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පැවසිය.

Related posts

தென்கொரியா உடனான பேச்சுவார்த்தையை ரத்து செய்த வடகொரியா

Mohamed Dilsad

ලංවීම සේවකයෝ 2200ක් ඉල්ලා අස්වීමට සූදානම්

Editor O

பிரபல பாடசாலைகளுக்கு மாணவர்களை இணைத்துக்கொள்ளும் முறை தொடர்பில் அறிக்கை கோரல்!

Mohamed Dilsad

Leave a Comment