Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ගුවන් අනතුරකින් පහක් මිය යයි

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී, එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. .

උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ හෙලිකොප්ටරයක් මෙසේ කඩා වැටී ඇතැයි සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයහපත් කාලගුණය හමුවේ යානය පාලනයෙන් ගිලිහීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවය. 

Related posts

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් දින 90 රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක්

Editor O

குசல் ஜனித் இற்கு ஐ.பி.எல் வரம் கிடைக்கும் சாத்தியம்…

Mohamed Dilsad

James Foley to direct an “Alcatraz” film

Mohamed Dilsad

Leave a Comment