Trending Newsඑසැන පුවත්දේශීයලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි by Editor OAugust 15, 2025August 15, 2025089 Share0 හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය. මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය