Trending Newsඑසැන පුවත්දේශීය

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති ජයන්ත තිලකරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට බාරදී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජයන්ත තිලකරත්න මහතා සඳහන් කර තිබුණේ සිය ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට කීමට අනවශ්‍ය බවකි.

ඔහු මෙම තනතුරට පත්වූයේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වී⁣මෙන් පසු, 2024 ඔක්තෝබර් මාසයේදී ය.

Related posts

Rathana Thero sits as an Independent Parliamentarian

Mohamed Dilsad

Fire breaks out at Iranian Embassy’s residence

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිතයින්

Mohamed Dilsad

Leave a Comment