Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව අතුරුදන්….?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටින නිවසට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් ඔහු නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

ඔහු යන එන තවත් ස්ථාන කිහිපයකට ද පොලීසිය ගොස් ඇතත් ඔහුව සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම රථයට වෙඩිතබා එහි තිබූ ලිපිගොනුවක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට සොයා ඇත්තේ එම විමර්ශනයට අදාළව බවයි ආරංචිමාර්ග පැවසුවේ.

Related posts

SLMC to file a petition opposing SAITM

Mohamed Dilsad

යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 192 ක් නිරෝධායනයට

Mohamed Dilsad

ஜனாதிபதியின் தீர்மானத்துக்கு எதிரான மனுக்கள் மீதான விசாரணை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment