Trending Newsඑසැන පුවත්දේශීය

ස්ථාන මාරු ගැටළු සඳහා විසඳුම් නැත්නම් රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…?

ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුමක් නොදෙන්නේනම් රට පුරා වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකාශ කරයි.

රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය මහතා මේ පුකාශ කළේය. ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා නිසි මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදුවෙන්නේ නැත්නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා දිවයින පුරා දීප ව්‍යාප්තව වැඩවර්ජනයකට යන්න මෙම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලලා. අපි කල්දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඇස්කන් පියාගෙන ඉන්නේ. යම් හෙයකින් ලබන11 වෙනිදා උදේ 8 වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් නැත්නම් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් කරන්න අපි ඒක මතිකව තීරණය කළා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න.”

Related posts

Veteran actor Sir John Hurt dies at 77

Mohamed Dilsad

சஜித் தரப்பினரின் குற்றச்சாட்டை தான் முழுமையாக நிராகரிக்கிறேன் – பிரதமர்

Mohamed Dilsad

சிகரட் துண்டால் ஏற்பட்ட தீ விபத்து

Mohamed Dilsad

Leave a Comment