Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. .

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (05) උදෑසන 9.30ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණ..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුව සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබිණ.

Related posts

ரொராண்டோ மாநகரசபை – யாழ்ப்பாண மாவட்டத்திற்கும் இடையில் உடன்படிக்கை

Mohamed Dilsad

Showers expected today – Met. Department

Mohamed Dilsad

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

Mohamed Dilsad

Leave a Comment