Trending Newsඑසැන පුවත්දේශීය

හම්බෙගමුව කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක අලියෙක් මියගිහින්

තණමල්විල, හම්බෙගමුව, කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවී තිබේ.

මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇත.

මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

Related posts

කාවිංග පෙරේරාට ඇප

Mohamed Dilsad

மிளகாய் பயிற்செய்கையை விஸ்தரிக்க நடவடிக்கை

Mohamed Dilsad

World applauds as Saudi women take the wheel

Mohamed Dilsad

Leave a Comment