Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සැපයුම ඉහළ ට : බිත්තර මිල පහළට

මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය එක්කෝටි පන්ලක්ෂයක් දක්වා ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල පහත වැටී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

මේ හේතුවෙන් බිත්තරයක තොග මිල රුපියල් 24 ක් පමණ දක්වා පහළ බැස ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

රටට අවශ්‍ය පැටව් ප්‍රමාණය ලක්ෂයක් පමණ වූවද, ඉකුත් 2022 වසරේදී මෙරටට පැටව් 140,000 ක් ගෙන ඒම නිසා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයිද ඔහු කියා සිටියේ ය.

සාමාන්‍යයෙන් මාසයකට පැටව් ලක්ෂ අට හමාරක පමණ අවශ්‍යතාවය පැවතියද, මේ වනවිට පැටව් ප්‍රමාණය ලක්ෂ 13 ක් 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

“Mosul Mosque’s ruin shows IS defeat” – Iraqi Prime Minister

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

Special discussion of UNF today

Mohamed Dilsad

Leave a Comment