Trending Newsඑසැන පුවත්දේශීයවැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ට by Editor OJuly 28, 2025July 28, 2025079 Share0 වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාතරදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 33 හැවිරිදි අයෙකු වෙයි.