Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා පුරප්පාඩු පුරවයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර පත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ රජයේ මුදල්  පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල පුරප්පාඩු විය.

ඒ අනුව එකී පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (03) හී විධි විධාන ප්‍රකාරව ජූලි 24 දින තේරිම් කාරක සභාව විසින් නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

Related posts

ලංකාව පහතට දාන කැබිනට් යෝජනාවක්

Mohamed Dilsad

රැකියාලාභී උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Hong Kong protests: Flights resume as airport authority restricts protests

Mohamed Dilsad

Leave a Comment