Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තිබ්බේ කවුද…?

තම නිවසට වෙඩි තබන ලද්දේත් පක්ෂයෙන්දැයි තමන්ටද සැකයක් පවතින බව වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී තාරක නානායක්කාර මහතා සඳහන් කළ බව කියන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

පසුගියදා තම නිවසේ ගේට්ටුවට වෙඩි තැබීම සම්බන්ධයෙන් වික්‍ෂ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර සමඟ දුරකථනයෙන් සංවාදයක යෙදෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

ඇතිව තිබෙන තත්වයන් මත තමන් විසිහතර වන දා පැවැත්වෙන සභා වාරයට පැමිණෙන්නේද යන්න පවා තීරණයක් කර නැති බවත් හෙතෙම කියා සිටියි.

එම වෙඩි තැබීමෙන් පසු තම පවුලේ සාමාජිකයන් භීතියට පත්ව සිටින බවත් දැන් මේ මොහොතේ ද සිටින්නේ නිවසේ නොවන බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් සඳහන් කර ඇත.

Related posts

பாராளுமன்ற உறுப்பினர்களினதும் சம்பளம் ஒருபோதும் அதிகாரிக்கப்பட மாட்டாது

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

Editor O

Parliament to re-convene on 5th

Mohamed Dilsad

Leave a Comment