Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ බිට්කොයින් සමුළුවක

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම බිට්කොයින් අධ්‍යාපන කණ්ඩායම වන බිට්කොයින් දීප කණ්ඩායම විසින් සංවිධානය කරන ලද උත්සවයකදී, විජේ බෝයපතිමහතාගේ සුප්‍රසිද්ධ “Bullish Case for Bitcoin” ජාත්‍යන්තර කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වීම සිදුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර, එයට නිසල් චන්ද්‍රසේකර මහතා ඇතුළු බිට්කොයින් දීප කණ්ඩායම නායකත්වය දුනි.

ඩිජිටල්කරණය වූ අනාගතයක් සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම ගොඩනැගීමට සහ රටේ අනාගත අභිලාෂයන් ඉටුකර ගැනීමට ගත් වටිනා උත්සාහයක් ලෙස මෙම එළිදැක්වීම නාමල් රාජපක්ෂ මහතා අගය කරන ලදී.

Related posts

29 More acres released to the public in Jaffna

Mohamed Dilsad

Lungi Ngidi prepared for Sri Lanka

Mohamed Dilsad

Decision on FR petitions against Parliament dissolution at 5.00 PM [UPDATE]

Mohamed Dilsad

Leave a Comment