ප්‍රමුඛ පුවත 1

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

(උදයම්, කොළඹ) – ගිංගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමේ අවධානමක් ඇතැයි ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

බද්දෙගම,නාගොඩ,වැලිවිටිය,දිවිතුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ලේකම් කාර්යාලවල ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් සෙසු අයට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඊයේ සවස 8.00 වන විට ලංකාගමට මිලිමීටර් 300 වර්ෂාපතනයක් ලැබී ඇතයි කාලගුණ විද්‍යා වාර්තා සඳහන් කරයි

Related posts

ගුවන් සුරක්ෂිතතාව අතින් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

INNOVATE SRI LANKA 2019 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment