Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාව පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු හංගන්න අයිතියක් නෑ – ආචාර්යය නිර්මාල් දේවසිරි

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු පනතේ යම් යම් ප්‍රතිපාදන භාවිතයෙන් ලබා නොදීම ආන්දෝලනයට ලක්ව ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව කියා තිබේ.

මෙම තොරතුරු ලබා නොදීමට හේතුව ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුයුක්ත කොට තිබෙන ජවිපෙ කාඩරයන් හෙළිදරව් වීමට වැළැක්වීමට යැයි චෝදනා එල්ල වන බව මහචාර්වයවරයා සඳහන් කරයි.

ජනතා මුදලින් වැටුප් ලබන පිරිසක් සැඟවීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් එය තමන් අනුමත නොකරන බවත් ප්‍රකාශ කරන නිර්මාල් දේවසිරි, ජවිපෙ පැලවත්ත කාර්යාලය රාජ්‍ය බලය කේන්ද්‍රීය ස්ථානය බව ද අවධාරණය කරයි.

Related posts

பெயர் களங்கப்படும் விதத்தில் முன்னெடுக்கப்படும் போலி பிரச்சாரங்கள் தொடர்பில் சட்ட நடவடிக்கை

Mohamed Dilsad

ලෙබනනයේ සිට ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

Mohamed Dilsad

IP Neomal Rangajeewa and Prisons Commissioner further remanded

Mohamed Dilsad

Leave a Comment