Trending Newsඑසැන පුවත්දේශීය

කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ මංසන්ධිය ආසන්නයේදී අද (11) සන්ධ්‍යාවේ වෙඩි තැබීමක් සිදු කර තිබේ. ඉන් පුද්ගලයෙකු තුවා ලබා රෝහල්ගත කර ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබූ පුද්ගලයන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

Related posts

Glyphosate ban lifted by Registrar of Pesticides

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 7 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

President discusses issues of Lankan Troops serving in UN Peace Keeping Forces

Mohamed Dilsad

Leave a Comment