Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ සභාපතිට, පෞද්ගලික ගමන් සඳහා රුපියල් 300ක මාසික කුලීයකට රජයේ වාහනයක්

පසුගිය ජූලි 02 වැනිදා හික්කඩුව නගර සභාවේදී ජාතික ජන බලවේගය විසින් සභාපතිවරයාගේ භාවිතය සඳහා කැබ් රථයක් ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට අනුවල සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමටත් 2014 වසරේ දකුණු පළාත් මහ ඇමතිවරයාගේ ලිපියකට අනුව, අදාළ කැබ් රථය පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන්නේ නම් මසකට රුපියල් 300ක මුදලක් පළාත් පාලන අරමුදලට ගෙවිය යුතු බවටත් දක්වා ඇත.

Related posts

Uva Wellassa University closed due to spread of Chickenpox

Mohamed Dilsad

රජයේ හෙද නිලධාරින් අද වැඩ නෑ

Mohamed Dilsad

Mother and son killed, two injured as van collides with train

Mohamed Dilsad

Leave a Comment