Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

එමෙන්ම විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

Related posts

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

වැලිගම සභාපතිගේ සිරුරෙන් වෙඩි උණ්ඩ 06ක්….

Editor O

2020 උසස් පෙළ ප්‍රථීඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment