දේශීය

2020 උසස් පෙළ ප්‍රථීඵල නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2020 උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල නිකුත් කෙරේ.   

www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රථිඵල ලබා ගත හැකියි.

රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ වූ  උසස් පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 62,824 දෙනෙකු පෙනී සිටියහ.

 

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

Mohamed Dilsad

ආපදා අරමුදල සඳහා පාර්ලිමේන්තුවට වග කියන නිල ව්‍යුහයක් සකසන්න

Editor O

Leave a Comment