Trending Newsඑසැන පුවත්දේශීය

බුද්ධියෙන් පරිණත නැති, මාලිමාවේ අය කරන්නේ ”ඩීල් දේශපාලනයක්” එය ඔවුන්ගේ අවසානය වේවි…. – නිර්මාල් රංජිත් දේවසිරි

ජාතික ජන බලවේගය බුද්ධිමය වශයෙන් එතරම් පරිණත ව්‍යාපාරයක් ලෙස නොපෙනෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. පසුගිය පළාත් පාලන මැතිවරණය මාලිමාවේ අවසානය සනිටුහන් කළ බවත් එතෙක් ඔවුන් කෙරෙහි තබා තිබූ විශ්වාසය අහෝසි වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔවුන් මේ වන විට මැදිහත් වී තිබෙන ඩීල් දේශපාලනය මැදහත් විචාරකයෙකුට අවබෝධ කරගත නොහැකි දෙයක් නොවන බව ද නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි. සිය අන්තර්ජාල නාලිකාව වෙත වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

Related posts

මැතිවරණ දිනය ගැන දැන්වීම දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට

Mohamed Dilsad

ලංකා විදුලි (පෞද්) සමාගමේ ලොක්කාගේ “බෙන්ස්” සිහිනය බිඳවැටේ

Editor O

பூச்சியத்தில் ஆரம்பித்த திமுத்தின் வெற்றிப்பயணம்

Mohamed Dilsad

Leave a Comment