Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය නියාමකයෝ වැඩ වර්ජනයක් ඇරඹීමට සූදානම් වෙති.

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමක සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් නැමැත්තා පැවසුවේය.

Related posts

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

Trump in Oval Office foul-mouthed outburst about migrants

Mohamed Dilsad

புதிய அமைச்சுக்கள் சிலவற்றின் விடயதானங்கள் வர்த்தமானியில் வௌியீடு – [photos]

Mohamed Dilsad

Leave a Comment