Trending Newsඑසැන පුවත්දේශීය

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

FCID, CID team leaves for Dubai to finalise Udayanga Weeratunga’s extradition today

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

White van driver, victim reveals abductions [VIDEO]

Mohamed Dilsad

Leave a Comment