Trending Newsඑසැන පුවත්දේශීය

පැරණි රියදුරු බලපත්‍ර ගැන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

මෝටර් රථ කොමසාරිස්වරයා කියා සිටින්නේ 2009 වසරට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණ ගෙන නොමැති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස්වරයා කියා සිටියේ පසුගිය දිනවල පුවත්පත් කිහිපයක 2009ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.

එසේම 2009 ට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි එම කොමසාරිස්වරයා කියා සිටියේ.

Related posts

Over 100 SPs promoted to SSPs

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ‘කොණ්ඩ ජනිත්’ රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

புகையிரத சேவைகள் வழமைக்கு

Mohamed Dilsad

Leave a Comment