Trending Newsඑසැන පුවත්දේශීය

රිලව් සහ වඳුරන් ගණන මෙන්න

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. අදාළ වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු පහත පරිදි  වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24

Related posts

ජපුරට නව උපකුලපතිවරයෙක්

Mohamed Dilsad

Donald Trump ‘Muslim ban’: Iran-born BBC journalist detained at Chicago airport under new immigration policy

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment