Trending Newsඑසැන පුවත්දේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් විසින් රටවල් 12ක් පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැනවු තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම  තහනම පනවා තිබේ.

ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බව වාර්තා වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.

Related posts

மின்சாரத்தடையை நிவர்த்தி செய்ய புதிய திட்டத்தை முன்வைத்த அமைச்சர் ரவி…

Mohamed Dilsad

“High media standards expected through the independent commission” – Dep. Minister Paranawithana

Mohamed Dilsad

எதிர்க்கட்சித் தலைவரிடம் அறிக்கை கையளிப்பு

Mohamed Dilsad

Leave a Comment