Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ මහතා කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (6) ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඒ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

Related posts

சீரற்ற வானிலை 4 பேர் உயிரிழப்பு 23 பேரை காணவில்லை

Mohamed Dilsad

பாராளுமன்றம் ஒத்தி வைக்கப்பட்டது

Mohamed Dilsad

Deputy Ministers reshuffled

Mohamed Dilsad

Leave a Comment