ක්‍රීඩා

ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමක්

(උදයම්,ස්පාඤ්ඤය)  –  සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට එරෙහිව පහළ උසාවියක් දී තිබුණ මාස විසි එකක සිර දඬුවම ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තහවුරු කරයි.

ඔහුට මෙම සිර දඩුවම ලබා දී ඇත්තේ, බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට ඇතුළත් නොවන වරදක් සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවන් කෙරෙන පුද්ගලයන්ට පිරිනැමෙන අධිකරණ සහනයක් යටතේ ලයනල් මෙසීට එරෙහි සිර දඬුවම වසර දෙකක කාලයකට අත්හිටුවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 392 යි

Mohamed Dilsad

Road Safety World Series හි ශ්‍රී ලංකා ප්‍රවීණයන් අද තරඟ පිටියට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගැන තවත් සැකයක්

Mohamed Dilsad

Leave a Comment