ක්‍රීඩා

ශ්‍රී ලංකාව ලකුණු 392 යි

(UTV| කොළඹ) – සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු දෙදින පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම, පළමු දිනයට (30) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක් දැවී ලකුණු 392 ක් ලබා ඉනිම අත්හිටුවා සිටියේය.

ඒ අනුව තරගයේ දෙවැනි දිනය වන අද (31) එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු ඉනිම – 09/ 392
ළහිරු තිරිමාන්න 45
කෞෂාල් සිල්වා 62
සධීර සමරවික්‍රම 58
ඇන්ජලෝ මැතිව්ස් 45
අෂාන් ප්‍රියන්ජන් 50
මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59
පැතුම් නිස්සංක 29

මෙයින් අලී 64/‍02

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රෆායල් නඩාල් මැඩ්රීඩ් ටෙනිස් තරග වට 50 පසු කරයි

Mohamed Dilsad

LPL තරඟාවලියෙන් පාකිස්තානුවන් තිදෙනෙක් ඉවත් වෙයි

Mohamed Dilsad

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

Leave a Comment