Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආණ්ඩුව රුපියල් බිලියන 167ක ණයක් ගනී

රුපියල් මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. 2025 ජුනි 04 වැනි දා වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි. ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට :මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකි බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Related posts

பிரபல பாடகி ஜின்ஜர் பயணித்த கார் 60 அடி பள்ளத்தில் பாய்ந்து கோர விபத்து!!!

Mohamed Dilsad

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්නැයි පොලීසියෙන් උපදෙස්

Mohamed Dilsad

இன்று(26) இரவும் ஊரடங்கு சட்டம் அமுலுக்கு.

Mohamed Dilsad

Leave a Comment