Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් ආයතනවලට සභිකයින් නම්කිරීම පිළිබඳ, කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඊට අදාළව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 2 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.

Related posts

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

Mohamed Dilsad

ආණ්ඩුවේ දේශපාලන ක්‍රියකාරිකයෙක් අත්අඩංගුවට ගත්තොත්, පොලිස් ප්‍රධානියාට ස්ථාන මාරුවක් – නාමල් රාජපක්ෂ

Editor O

ඉන්ධන සැපයුමට රුසියාවේ සහය ලංකාවාට

Mohamed Dilsad

Leave a Comment