Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

එළඹෙන සතියේ තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන්ගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

Related posts

වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Editor O

களனி பல்கலைக்கழகம் இன்று முதல் ஒரு வாரம் மூடல்

Mohamed Dilsad

Special traffic plan implemented in Colombo

Mohamed Dilsad

Leave a Comment