Trending Newsඑසැන පුවත්දේශීය

අශෝක රංවලගේ ආචාර්යය උපාධිය සොයාගන්න බැරුව දැනට මාස 05ක්

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස පහක් ගතවෙයි. ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවීම හේතුවෙනි.

තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය. නමුත් මාස පහක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.

ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

Related posts

பயிற்சி எடுத்த பிறகே நடிகர்கள் பாட வேண்டும்

Mohamed Dilsad

Police OIC assaults another police officer

Mohamed Dilsad

British Formula 4 driver injured in crash

Mohamed Dilsad

Leave a Comment