Trending Newsඑසැන පුවත්දේශීය

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත. ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Related posts

சர்கார் படத்துக்கு வந்த சோதனை

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Ranil Jayawardena wins UK election for the second time

Mohamed Dilsad

Leave a Comment