Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙසක් දින පණිවිඩය

රට මුහුණ දී ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශයින් වැදගත් බව වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අප රටක් වශයෙන් මුහුණ දී ඇති ගැටලු හමුවේත්, ලෝකය හමුවේ මුහුණ දී ඇති ගැටලු හමුවේත්, විසඳුම් සෙවීමට උත්සහ දරණුයේ ප්‍රශ්නයක් තුළින් පැන නැගුණු ඵලයකට මිස එම ගැටලුව පැන නැගුණු හේතුව සොයා එය නැතිකිරීම නොවන බවය.

යමක් ඇති වන්නේ කෙසේද එයට හේතුව සොයා බලා පිළියම් යෙදිය යුතු බවට බුදු දහමෙහි දැක්වෙන බව සිය වෙසක් දින පණිවුඩය මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත.

Related posts

මහනුවර – දිගන සිදුවූ කම්පනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

Israeli PM’s son gets temporary ban on Facebook for anti-Muslim posts

Mohamed Dilsad

විශේෂ හමුවක් සඳහා මුදල් රාජ්‍ය ඇමති වොෂින්ටන් යයි

Mohamed Dilsad

Leave a Comment