Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ විපක්ෂ අපේක්ෂකයන්ට ආණ්ඩු පාර්ශ්වයෙන් ඉහළ ම ලංසු

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරයක් නොමැති ආයතන සඳහා බලය පිහිටුවීමට තරගයක් මේ වන විට රට පුරා ඇතිව තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරති.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර් චෝදනා කරන්නේ ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප‍්‍රසිද්ධ කරන බවය. කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත් ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ඔවුන් කියා සිටිති

Related posts

அனைத்து அரசியல் கட்சிகளினதும், சொத்து விபரங்கள் எதிர்வரும் வாரம் வலைத்தளத்தில்

Mohamed Dilsad

පාර්ලිමේන්තුව නොවැම්බර් 08 දා රැස්වෙයි

Mohamed Dilsad

Joshua Wong arrested: Hong Kong pro-democracy activist

Mohamed Dilsad

Leave a Comment