Trending Newsඑසැන පුවත්දේශීය

මැයි රැළියට ගිය මාලිමා ආධාරකරුවෝ අධිවේගී මාර්ගයට අදාළ නීතී උල්ලංඝනය කරති

ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින සමරුමට සහභාග වූ ආධාරකරුවන් ප්‍රවාහනය කළ බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් ඊයේ (01) දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත. ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබෙයි. බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසළ නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

Related posts

President Sirisena, Chief Guest at Pakistan Republic Day

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Govt. requests JMOs to expedite post-mortems of Easter blasts victims

Mohamed Dilsad

Leave a Comment