Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරයට ස්ථාන මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියාට හදිසි ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක අශෝක ආරියවංශ මහතායි. ඔහුට කන්කසන්තුරයට මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

Related posts

Country doesn’t need a new Constitution

Mohamed Dilsad

Australia apologises to sex abuse victims

Mohamed Dilsad

எலுமிச்சை பழத்திற்கு தட்டுப்பாடு

Mohamed Dilsad

Leave a Comment