Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලිවල අලුත්ම තත්ත්වය

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 199ක් ලැබී තිබෙන බවයි. එම කාලය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 3ක් සහ වෙනත් පැමිණිලි 08ක් වාර්තා වී ඇති බවද එම කොමිසම සඳහන් කරයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා ඊයේ (26) දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 08ක්, නීතී උල්ලංඝණය කිරීම් 2831ක් ඇතුළු පැමිණිලි 3053ක් ලැබී තිබේ. 

මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධයෙන් සැකපිට අපේක්ෂකයන් 29 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

தென்மாகாணத்தில் இறால் , கடல்நண்டு ஏற்றுமதி களப்பு அபிவிருத்தி

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

பிரதமர் தலைமையில் ஆளுந்தரப்பு கட்சிகளுடன் விசேட சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment