Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් දරුවන් සඳහා ලබාදෙන ආහාරවේල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. .

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා එකතු කිරීම ද මේ යටතේ සිදුවනු ඇති.

Related posts

අදත් මෙරටින් ආසාදිතයින් 797 දෙනෙක්

Mohamed Dilsad

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: Nine suspects remanded

Mohamed Dilsad

Leave a Comment