Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ ප්‍රතිඵළ එන දිනය ගැන ඉඟියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර නිකුත් කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ, එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවූයේ නැත. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක්. 

Related posts

தேயிலை விற்பனையில் வீழ்ச்சி

Mohamed Dilsad

கோட்டாவை விஷேட மேல் நீதிமன்றத்தில் முன்னிலையாகுமாறு அழைப்பாணை

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

Leave a Comment