Trending Newsඑසැන පුවත්දේශීය

චතුරංග අබේසිංහ ශ්‍රී මතාන්නගේ නැතිවූ කීර්තිනාමය, සොයා ගත හැකි ආකාරය ගැන මහාචාර්යය නිර්මාල් දේවසිරිගෙන් පැහැදිලි කිරීමක්

සිය කීර්තිනාමයට හානිකර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් පැමිණිල්ලක් කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ කෙසේදැයි තමන් නොදන්නා නමුත් එසේ වී ඇත්නම් කරන්න දෙයක් නැති බවය.

මෙම සිදුවීම නීතිය හමුවට ගෙන යෑමෙන් ඔහුට විරුද්ධ ප්‍රචාරයන් තවත් වැඩි වී හානිය ඉහළ ගොස් ඇති බවත් අවසානයේ නි. ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට පත්ව ඇති බවත් මහාචාර්ය නිර්මාල් පවසයි.

කෙසේ වුව ද ධර්මය රකින්නා ධර්මය විසින් රකින්නා සේ ඉහළ ආචාර ධාර්මික ගුණයකින් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කරන කෙනෙකුට එම ආචාර් ධර්ම නොතකා යම් අයෙකු පහර දේ නම් එසේ පහර දෙන්නාට විශාල හානියක් සිදුවන බවද දේවසිරි මහතා පෙන්වා දෙයි.

Related posts

Case against Trincomalee oil tanks handed over to India

Mohamed Dilsad

ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් අපි හදමු – වසන්ත මුදලිගේ

Mohamed Dilsad

ජපානයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ට නොමිලේ ගුවන් ටිකට්පත්

Mohamed Dilsad

Leave a Comment