Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා, අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකාවලින් විකාශනය කරන්නේ නැහැ.

සෑම වසරකම අලුත් අවුරුද්දේ ජනාධිපතිවරයා විසින් තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළේය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම සිදු නොකිරීමට ජනාධිපති අනුර දිසානායක තීරණය කර ඇතැයි වාර්තා වේ.

Related posts

ரஷிய அதிபர் தேர்தலில் விளாடிமிர் புதினின் அரசியல் எதிரி போட்டியிட தடை

Mohamed Dilsad

People should not be divided according to their spoken language- President emphasized

Mohamed Dilsad

Amãna Bank gets capital boost from ICD

Mohamed Dilsad

Leave a Comment