Trending Newsඑසැන පුවත්දේශීය

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයෙන් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියේ ටෝකන් පත් නිකුත් කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි. ඒ අනුව එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

Related posts

கடற்கரையில் மது அருந்தினால் சிறை

Mohamed Dilsad

පොලිස්පතිවරයෙක් පත්කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

Editor O

Case against Mahindananda postponed

Mohamed Dilsad

Leave a Comment