Trending Newsඑසැන පුවත්දේශීය

චීනයට, ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

චීනයට 50%ක තීරු බද්දක් පනවන බවට අමෙරිකානු ජනපති ඩොනෙල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා ති‍බේ. ඒ, චීනය අමෙරිකාවට පැනවූ සියයට 34ක තීරු බදු ඉවත් කර ගන්නැයි බල කරමින්.

චීනය එලෙස අමෙරිකාවට තීරු බදු පැනවූයේ අවස්ථා දෙකකදී අමෙරිකාව විසින් චීනයට පැනවූ සියයට 20ක සහ සියයට 54ක තීරුබදු වලට ප්‍රතිචාර දක්වමිනි. අමෙරිකාව පසුගියදා ලොකයේ රටවල් රැසක් ඉලක්ක කර ගනිමින් පැනවූ තීරුබදු හේතුවෙන් ගෝලීය වෙලඳපොල අඛණ්ඩව තුන්වන දිනටත් කඩා වැටුණු පසුබිමක ට්‍රම්ප් ජනාධිපතිවරයා නව අනතුරු ඇඟවීම සිදුකර තිබේ. ඔහු තවදුරටත් සඳහන් කළේ, අමෙරිකාව පැනවූ තීරුබදු වලට එරෙහිව ප්‍රති තීරුබදු පනවන රටවල් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

Related posts

Indian SC bars Srinivasan from representing BCCI at ICC meets

Mohamed Dilsad

STF to protect prisons from today

Mohamed Dilsad

මෙරට පළමු කොරෝනා ආසාධිත කත IDH රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment